තමන්ව පාලනය කරගන්නේ කොහොම ද? | අහස් ගව්ව Ahas Gawwa
HTML-код
- Опубликовано: 11 апр 2025
- #AhasGawwa
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම යූටියුබ් නාලිකාව
/ @ahasgawwa
භද්‍ර යෞවනයට සෙනෙහසින් පිදෙන නවතම ෆේස්බුක් පිටුව
/ ahasgawwapage
අහස්ගව්ව වට්සඇප් එකමුතුව හා සම්බන්ධ වීමට මෙම අංකයට 070 175 1781 වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න
t.me/ahasgawwa අහස් ගව්ව Telegram Group සමගිිින් එක්වන්න..
/ ahasgawwa අහස්ගව්ව Tiktok ගිණුම හා එක්වන්න..
/ ahas.gawwa අහස්ගව්ව Instagram ගිණුම හා එක්වන්න..
මම කතෝලික, හැබැයි මේ අදහස් හරි වටිනවා.
ස්තූතියි.
🙏🙏🙏
සාදූ සාවූ 🌼
❤
ඔව වහන්සේ රහතන් වහන්සේ නමක් වේවා සාදු සාදු සාදු ..ඔබ වහන්සේගේ බන පද වලින් මට තිබුන විසදගන්න බැරි ප්‍රශ්න විසදගෙන ජීවිතේ ආයි පටන් ගත්ත කවදා හෝ දවසක මම නිවන් අවබෝධ කරන්නව ඒ පින අනිවාර්යයෙන්ම ඔබ වහන්සේට අනුමෝදම් වෙනව .සාදු සාදු සාදු බුදු සරනයි
මං මුස්ලිම් කන්තාවක් හැබැයි මේ අදහස් ගොඩාක් වටිනවා ඔබ වහන්සේට ගොඩාක් පිං සාදු
🙏🙏🙏
ගොඩාක් දෙවල් දවස ගනෙය් මට ඉගෙන ගන්න ලබෙනව 🙏
පුළුවන් වේලාවට ධර්මය අහන්න ..
තමන්ට පුළුවන් විදියට පුරුදු කරන්න ..
ඒක යහපතක් වේවි
Bs
❤
නමෝ බුද්දාය ❤
I am a 17th girl who loved to listen to our lord buddha's lessons.theruwan saranai ape hamaduruwanta
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
පින්වත් ස්වාමින් වහන්සේ .මන් හිතෙ සැනසිම නැතිව සැකෙන්,තරහින් ඉන්න වෙලා තියෙන්නෙ.මගෙ මහතාගේ වැඩ නිසා.බණ කතා අහලා තමා හිත හදාගෙන ඉන්නෙ.ඔබ වහන්සේලාට ගොඩාක් පින්.බුදු සරණයි
🙏
සාදු සාදු සාදු ❤❤❤
🙏🙏🙏🙏🙏සාදු නමස්කාර නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
😅😅😢 13:20 😮😮😅😅
Oya galleda
හැමදාම මේ ධර්ම දේශානා වලටසවන් දෙන්න මගෙ හිත පැහෙදේවා 🙏
සසර පුරාවට සත්පුරුෂ ඇසුර පමණක්ම ලැබේවා !
මගෙත් පැතුම සසර පුරාවට සත්පුරුෂ ඇසුරම ලැබෙිවා!!!
🙏🌻🙏🌻
මහමෙව්නාවාසී ලංකාවාසී ,ලෝකවාසී.සියළුම උතුම් ආර්‍යය මහ සඟ රුවනට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏
🌼🌼
ඔබ වහන්සේලා වගේ සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු බාල අය මුණ නොගැසේවා සසරවසනතුරු නිවන් දකින තුරු කල්‍යාණ මිත්‍ර යන් ආශ්‍රම ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌺💐 ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත්වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏.
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
🙏🙏🙏
🙏
🌼🌼
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ..!!! සාදු සාදු සාදු
සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 3:48
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
සාදූ 🙏 සාදූ 🙏🙏 සාදූ 🙏🙏🙏
🌸🌸🌸🌸🌸🌸🪔🌸🌸🌸🌸🌸🌸
🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..තෙරුවන් සරණයි .
🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
නමස්කාර වේවා පිංවන්ත අපගේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏
🙏
🙏
🙏🙏
සාධු සාධු සාධු!!! මං ගොඩක් හිතින් පසුතැවෙන කෙනෙක්.මං විසින්ම මට ගොඩක් ප්‍රශ්න දාගන්න කෙනක්.හරි මොකද්ද වැරදි මොකද්ද කියලා මට තේරෙන්නේ ඒ දේ කරලා ඉවර උනාට පස්සෙ .මං තාම මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනි විදිහ හොයනවා.මං ප්‍රාර්ථනා කරනවා මට හරි පාර කොහෙන් හෝ හමුවේවා කියලා.🥺
ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනා කටයුතු නොනවත්වා සිදු කිරීමට සියලුම ශක්තිය ධෛර්ය ලැබේවාා..🙏
❤️ බුද්ධ දර්ශනයට ගොඩක් ගරු කරනවා 😊😊.
ජීවිතේ ගොඩක් හොදින් සකස් කර ගැනීමට එය ගොඩක් උපකාරී වෙනවා.
🌼🌼
ගොඩක් පිං ස්වාමීන්වහන්ස තෙරුවන් සරණයි❤❤
පින්වත් ස්වාමින් වහන්සේ ට නමස්කාර වේවා, සාදු,
තව තවත් දර්මදේශනා සිදු කරමින් ජිවිත සුවපත් කරන්නට ඔබවහන්සේට බොහෝ ශක්තිය දයිර්‍ය ලැබේවා දීගායුස ලැබේවා නිදුක්නිරෝගි සුව ලැබේවා !!!
සියලුම දැවෙන තැවෙන සිත් සුවපත් වේවා....🙏🙏🙏
පිංවත් ස්වාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා!!! 🙏🌸
සාදු සාදු සාදු මේ ධර්ම දේශනාව ඇසීමෙන් සිත් සුවපත් වේවා සැනසීම ලැබේවා!! යහපත් ඇසුරම ලැබේවා!!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
නමෝ බුද්ධාය!🤍🙏
යථාර්ථය තෙරුම් කරල දෙන ඔබ වහන්සේට නිවන දුර නොවේවා .තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස .🙏🙏🙏
නිවැරදි දේ තෝරගන්න ලැබුනේ උතුම් ධර්මය නිසාමයි🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
pinwath swaminwahanseta mage namaskarayama wewa sadu!!!
බුදුසරණයි අපේ හමුදුරැවනේ.
ගොඩක් පිං ස්වාමීන්වහන්ස 🙏තෙරුවන් සරණයි🙏
සාදු සාදු සාදු...
ඇසු දහම් කරුණු තුලින් ජීවිතයටබොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා..🙏🏼🙏🏼🙏🏼
සාදු 🙏සාදු🙏සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා. නිරෝගී වේවා. සුවපත් වේවා.. 🙏🙏🙏🙏
ඇසු දහම් කරුණු තුලින් ජීවිතයටබොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼
පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා..🙏🏼🙏🏼🙏🏼
මතු උපදින මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සමයේ විචිත්‍ර ධර්ම කථික භික්ෂුවක් වීමට වාසනාව ශක්තිය පින් ලැබේවා 🙏🙏🙏
මං අද හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයෙන් ගොඩක් දේවල් මගේ ජීවීතේට ඇතුලත් කරගත්තා...❤🙏
පින්වත් ස්වමින්වන්සෙට
නිදුක් නිරෝගී සුවයට
මෙපින්අනුමොදන්
වේවා
සාදු🙏 සාදු 🙏🙏සාදු🙏🙏🙏 මාගේ ජීවිතය තුණුරුවන් හට පූජා වේවා!!!! පූජා වේවා!!! පූජාම වේවා!!!!
සාධු සාධු සාධු ... ඔබ වහන්සේට නමස්කාරය වේවා !!!
සාදූ! සාදූ! සාදූ!
නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පින සසර දුකින් අත මිදීම පිණිස, ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
තරහ නැත්තෝ වෙත්වා !
නිදුක් නිරෝගී වෙත්වා !
සුවපත් වෙත්වා !
🙏🙏🙏
නමෝ බුද්ධාය !
නිර්මල වූ ධර්මයටත්
පින්වත් ස්වාමීන්වහන්සේටත් මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධු 🙏🏼 සාධු 🙏🏼 සාධු 🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🌹
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏
එහෙමයි අපේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාධූ සාධූ සාධූ
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏
🙏🙏🙏
නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට..
අමා ඔසුවක් තැවෙන හදවත්වලට.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි නමෝබුද්දාය
උතුම් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සදු සදු සදු 🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වේවා 🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙත්වා...🙏🙏🙏
උතුම් තුනුරුවනට මාගෙ නමස්කාරය වේවා❤️🙏දීර්ඝායූ ස්වාමින්වහන්ස🙏
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏⛸️⛸️⛸️
පින්වත් ස්වාමින් වහන්සේ හිතට දැනුන යහපත් සිතුවිලා අපමනයි.🙏🙏
උතුම් වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
නමෝ බුද්ධාය🙏🙏පින්වන්ත ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට නිදුක් නීරෝගීභාවය ලැබේවා...තමන් පාලනය කරගෙන ජීවත් වෙන එක තරම් තමන්ගෙ සිතට දැනෙන සතුට මිල මුදල් වලට ගන්න බෑ...🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ....
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්දාය
කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා......!!!🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏
ධර්මයමයි බලවත්. පින්වත් ඔබ වහන්සේට උතුම් තුරුණුවනේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා...
නිදුක් නීරෝගී වේවා
දීර්ඝායූ වේවා...
තෙරුවන් සරණයි
නමෝ බුද්ධාය...!!!
නමෝ බුද්ධාය 🙏🙏
සාදු සාදු සාදු....!!!
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
පිංවත් ස්වාමින් වහන්සේට....
ප්‍රාර්ථනා බෝදියකින් අමා මහා නිර්වාණ ශාන්තියම ලබන්නට හැකියාවන් ලැබේවා!
නමෝ බුද්ධාය!💐🙏🌺🌿☸️
නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
දර්මය, තවත් අයට අසන්න සලස්වන එකත් ලොකු පිනක් ❤
සාධු සාධු සාධු. ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයම වේවා!🙏🙏🙏
Pinwath swamin whanseta chathurarya sathya awabhoda wewa .sadu sadu sadu siyaluma sathwayo nidukවෙත්වා නිරොග වෙත්වා සුවපත් වෙත්වා
ඔබ වහන්සේ ගේ බුද්ධිමත් ධර්ම දානය හුඟක් පිං
සාදු සාදු 🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා!!!🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏
කළකින් බුදු බනක් ඇසුවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සියලු ලෝ සතුන් සුවපත් වෙත්වා🙏🙏🙏තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය!
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ ...ඔබ වහන්සේට නිරෝගි සුවය ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
හිත සුවපත් වෙන මෙම බණ දේශනා කරන ඔබ වහන්සේටත් මෙම වැඩසටහනට සම්බන්ධ සියලු දෙනාටත් පිං අනුමෝදන් වේවා! 🙏
ධර්මයත් සමග ජීවත්වෙනකොට ජීවිතේම ආලෝකමත් වෙනවා🙏🙏🙏නිවැරදි දේ තෝරගන්න ලැබුනේ උතුම් ධර්මය නිසාමයි🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
ඒ පින්වත් මහ සග රුවණට මාගේ වැදුම වේවා
🌹🌹🌹සාදු සාදු සාදු 🌹🌹🌹තෙරුවන් 🌹🌹🌹සරණයි 🌹🌹🌹ලෝක 🌹🌹🌹සත්වයෝ 🌹🌹🌹සුවපත් 🌹🌹🌹වෙත්වා 🌹🌹🌹සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් 🙏🙏🙏සරණයි 🙏🙏🙏නමෝ 🙏🙏🙏බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
ජීවිතයට යහපත කියා දෙන ඔඹ වහන්සේට, සමාජයක් යහපත් කිරීම සඳහා කරන්නාවූ මේ ධර්ම දානය මා වැනි අන්‍ය ආගමිකයන් හටද ඇසීමට අවබෝධ කරගැනීමට හැකීවෙත්වා . ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා !
🙏🙏 සාදු සාදු . සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා උතුම් ධර්මයේ නිවී සැනසේවා 🙏🙏
🌼🌼
පිංවත් ස්වාමීන් වහන්සේ තෙරුන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐
Sadu sadu sadu maha sagaruwnata mage namaskaraya wewa
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
බොහොම ස්තූතියි ස්වාමින් වහන්ස මගේ පැනයට ඔබ වහන්සේ මට දුන්නා...මම ඒ ගමන ගිය විට සසර කොහේ කොතනක මම ඔබ වහන්සේ සොයා පැමින එමි...ඔබ වහන්සේ සිතන පතන සියලු දේ ඉටු වේවා (write heart)
🙏🙏🙏
තෙරුවන් සරණයි
ඔබ වහන්සේට ගොඩක් පිං